මාව උස්සලා පොළොවේ ගැහුවා OICගේ මරණාසන්න අත්දැකීම | Tharindu | Dilini | MediaLK Talks
HTML-код
- Опубликовано: 9 янв 2025
- @Medialktalks
මාව උස්සලා පොළොවේ ගැහුවා OICගේ මරණාසන්න අත්දැකීම
Tharindu Jayawardhana
Dilini Ranepura
අනූ නමයෙන් දිවි බේරාගත් OICට පොලිසියෙන්ම කැත වැඩක්
• අනූ නමයෙන් පණ බේරාගත් ...
මොහු වෙනුවෙන් සාධාරණය ඉෂ්ට සිද්ධ කරගැනීම වෙනුවෙන්
රජයේ අවධානය යොමු කළ යුතු යි
ඔබට යහපතක්ම වේවා. සියලු දෙවි රැකවරණය බුදු සරණ ලැබේවා
වේවා !ලැබේවා !කියලා ප්‍රාර්ථනා කළාට කිසිදු ඵලයක් නැහැ.
නිර්මල බුදු දහමට අනුව අපි එහෙම කිව්වට පළක් නැහැ. එක නෙමේ වෙන්න ඕනෙ අයුක්තිය අසාධාරණය වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වීමයි කළ යුත්තේ. අත,පය,දෑස් අහිමි වුණ හමුදා නිලධාරීන් පවා විවාහ කරගත්ත තරුණියො අපේ රටේ කීප දෙනෙක්ම ඉන්නවා.සැබෑ ආදරය කියන්නෙ මේකද කියන එක ප්‍රශ්නයක්.
ප්‍රියමනාප මිනිහෙක් ❤.ඇත්තටම දුකයි ඔබ ගැන .යුක්තිය ඉටු වේවා ඔබට.😢
Kochcharanam dukaida me niladaraiyata wechcha asadaranaya..
මෙ සොහොයුරා ට යුක්ති ය ඉටු කරන්න ජනතාව වෙනුවෙන් උතුම් සේවය ක් කරෙ ඔබට සම්මා.සම්.බුදු සරණ යි ජෙසු පිහිට යි ❤🎉
ඇත්ත, රාජකාරියේදි ආබාදිත උනොත් වන්දියත් වැටුපත් ලැබීම සාදාරනයි.
තමන්ට වු දහසකුත් අසාදාරනකම් පසෙක තබා වැඩසටහන අවසානයේදීත් පීඩිතයන් වෙනුවෙන් ඉපදුනු ඔබේ සිතුවිලි දුටිමි....😢
ඇත්තටම මේ රටේ සම්පත්. ඔබතුමා වෙනුවෙන් සාධාරණයක් ඉටුවේවා මාලිමා රජය තුලින් මෙය ගරු ජනාධිපති තුමා ඇතුළු කාර්යමණ්ඩලයේ අවධානය යොමුවේවා 💐💐
මේ වගේ නීතිගරුක.
එඩිතර නිලධාරීන් අවශ්‍යම කාලයක් මේ.
.මෙවැනි නිලධාරීන්. මේ රටට සම්පතක්. ..කාලකන්නි දේශපාලනඥයොන්ට සාප වේවා. .
Waligoda. dàa mea. daruwata anathura. Karapoeungen. wandi pradeepta. labadee. avurudu. hayakata. hirea. yawanna Aha. Kiyanne. manusheyekuta ithamawatinawa okath. aruge. Wadak
දුකයි ආදරෙයි රටට අවශ්‍යයි මේ අය ❤❤❤Thanks Tharidhu ❤❤
තරිඳු..ඔයා මේ කරන දේ ඇගයීමට ලක් කළ යුතුයි. මේ මහත්තයාට නිසි ගෞරවය ලබා දීලා නැති වැටුපක් ලබාදෙන්න කටයුතු කළ යුතුයි කියන මතය තමයි අපි ඉන්නේ ඔබට ස්තූතියි.,🙏🙏🙏🙏🙏👍🔥
අනේ ක වරයක් ඔබලාට පින් 🎉
අනේ ඔව් මම මේ සර්ගේ කතාව පත්තරෙන් බැලුවා.
හරිම දුකයි
සවලෙන් හිටන් ගහලා
අද් ඇසක් අහිමිව ජිවත් වෙන්නෙ
සාධරණයක් වෙන්වන්ම් බොහොම හොදයි
අනේ පුතේ බලාගන ඒ කාලකන්නි තවමත් ඉන්නවාන්ම්........
පව්. සුපිරි මනුස්සයෙක්
එතුමාට සාධාරණය ඉෂ්ඨ වේවා. 🙏
අනිවාර්යෙන් සහනයක් මේ මහත්තයට ලබාදියයුතුය්.
නියම පොලිස් නිලදාරීන්ට ඇතුලෙම දේශපාලන,කුඩ්ඩන්ගේ පොලොස් මැක්කොන්ගේ කැපිල්ල හැමදාම.ඔබට සාදරණය ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ඇත්තටම මේ නිලධාරියට රජයෙන් පඩියවත් ලබාදෙන්න යුතුකමක් තිබ්බ
එඩිතර දරුවෙක් යුක්තිය සාධාරණය ඉටුවෙවා
මේ රජයෙන් ඔබට සාදාරණයක් වෙන බව විශ්වාස කරනවා.. 🙏🙏
මේ රජයෙන් සාධස්රණයක් 🤔
ඒවගේම, අදාලනිලදාරීන්ට, සාධාරණය. ඉටුකර, අදැලවැරදිකරැවන්ට, හාමෙවට, සම්බන්ද. දෙශපාලකයනට, නීසීදඩුවම්, හාවන්දිඅයකර, හානීපුරනය, කරන්න,
මාලිමාව රජයෙන් මෙතුමන්ට නීතියේ ආදිපත්‍ය ලැබේවා.
හරිම දුකයි සාධාරණය ඉක්මනින් කරන්න ඔනි අරක්ෂක ඇමති තුමා😢😢😢
පොඩි වයසෙදිම o.i.c. තනතුරක් ගැනීමම එතුමාගේ දක්සතාවය තේරුම් ගන්න පුලුවන්.මේ වුනු අසාදාරනය බලවතුන්ගේ ඇස ගැටේවා.මෙතුමාට සාදාරනය ඉටු නොවුනේ ඇයි කියනඑක ප්‍ර්ස්නයක් ස්තූතියි තරිදු.මෙතුමාට සාදාරනය කරන්න ඔබගේ දායකත්වයට.
සමාජය යහපත් තැනක් කරන්න උත්සාහ කල මේ මිනිසුන් විශිෂ්ටයි......අනික් හැම කාලකන්නින්න්ටම වඩා.....පොලීසියේ වැඩි හරියක් ඉන්නෙ පාදඩයොත් එක්ක.......ඔබ තුමාට යහපතක් ම වේවා.......
හොද නිලධාරින් ගෙදර දුසිතයන් වැඩ
පුදුම අසාධාරණයකට ලක් වෙලා තියෙන්නෙ .. මේ මනුස්සයව මේ තත්වයට පත් කල සියලු දෙනාට උපරිමයෙන් දඬුවම් දිය යුතුයි ..
මේ මනුස්සයාට සාධාරණයක් කරන්න බැරිද දැන්වත්😢ආයෙත් මෙයාට නියමිත තනතුර ලබා දෙන්න වැඩ කටයුතු කරන්න බැරිද?මෙහෙම අය ලංකාවට ඕන.මෙයාටත් සාධාරණයක් වෙන්න ඕන😢
අනිවාර්යෙන් ම
49:45 රත්තරං බිරිද ක් ලැබිලා 👍 ඉදිරියට සාධාරණයක් වෙන්න වැඩ කරමු
ප්‍රදීප් අයියා..පාසල් කාලයේ ඉදලා දන්න චරිතයක්...හැමදාමත් කෙලින් වැඩකරපු ආදරණීය චරිතයක්..තමනට සිදුවූ අසාධාරණය ට එරෙහිව අදටත් තනිවම සටන් වදින මේ ආදර මිනිසාට අපි හැකි පමණින් ෂක්තිය ලබා දෙමු
💐💐💐💐💐❤️❤️❤️❤️
මේ මහත්මයා ගෙ ගම කොහෙද
🌷🌷🌷🌷🌷
25:20 මහන්සිවෙලා ඕකට මුල් උන සහ කරපු උන්ගෙ තොරතුරු එකතු කරන්න.පුසිද්ධ කරන්න.ජනතාව අදාල දේ පටන් ගනියි.ඔය විදියටම පන පිටින් ගිනි තියල දාන්න ඕන.
ආකල්පමය වෙනසක් අවස්ය්මයි සහෝදරයා ඔබ නිවැරදියි 🎉🎉🎉🎉🎉🎉🎉🎉
දැන් ඉන්න අපේ ජනාධිපතිතුමන්ට හැකි වේවි මොකක් හරිම උදව්වක් කරන්න ...🙏
ජිවිතය. පරදූවටතබා රාජකාරිකරපූ ඔබතුමාට නියමසාදාරනයක් යිටූවෙන්නම ඔනා
මේ හිටපු නිළධාරියාට සාධාරණය ඉස්ඨ විය යුතුයි.
පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය වෙනුවෙන් වැඩ කරපු මෙවැනි නිලධාරීන්ට සැලකිය යුත්තේ මෙහෙමද?😢
අනේ පව් සාධාරණ ඉටු වේවා
අපේ අසරණ තත්ත්වයට පත්ව
ඉන්න. මේ මහත්තයට උදවි කරන්න. ලංකාවේ රාජ්‍ය සේවය
කර අද අසරණ තත්ත්වයට පත්ව සිටින මේ මහත්තයට
උදවි කරන්න.
අපේ මහජනතාවට සේවය කරන්න ගිය ජීවිතය පරදුවට තබා උතුම්ම සේවය කර ලද
මෙම සත්‍ය අවබෝධ කරගෙන සාධාරණ ලෙස අපේ ජනාධිපතිවරයාට මේ මහත්තයට සාධාරණ ය
ස්ටිට කරදෙන්න කරැණා වෙන්න ඉල්ලා සිටිමි.
ඵ් මහත්තය රට වෙනුවෙන්ම
ඇස් දත් මස් ලේ දුන්න හදවතින්ම සේවය කර දැන් දුක්බර කතාවට අනුව දයාව ආදරය ලබාදෙන්න.
අපේ අනුර කුමාර දිසානායක
ජනාධිපතිවරයාට මේ මහත්තයට පඩිය ලබාදෙන ලෙස නැවත නැවත අනුභව දයාව කරුණාව ලැබෙන්න කියල සෙනෙහස බරව ආදරණීයව ඉල්ලා සිටිමි. මහත්තයට ඔයාටත් දරුවට සහ නොනාට
අපේ මහජනතාව බරව සිටින
ජනාධිපතිවරයාට සියලුම දෙනාටම මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.🎉🎉🎉
ඉතා ප්රියමණාප මනුස්සයෙක්.පොලිස් නිලධාරියෙක් රැකගන්න බැරි ශ්‍රීලංකා පොලීසිය😡අද සේවයේ හිටියා නම් ඉහල තැනක අඩු වයසින්ම ඉඳී.....
ඔබතුමා ගැන මට හරි ආඩමිබරයි අවංක මිනිසුන්ට අපේ රටෙි තැනක් නෑ
මේ ආණ්ඩුවෙන් ඔබට සාධාරණය ඉටුවනවා
අගයන්න ඕන මිනිස්සු
මමත් පොලීසියේ රාජකාරි කරල රැකියාව දාල අතයි පයයි අරගෙන පාරට බැහැලා ගොඩක් දූක් වින්ද කෙනෙක් සැබෑ මිනිස්සුන්ට පොලීසියේ ඉඩ නැ නමුත් ඔබටත් මටත් සසර ගමන යහපත් වෙයි ඒ ගැන සතුටු වෙමූ
😭😭😭
සෝමා කුමාරි නෝනගෙ හෙංචයියලා..ප්‍රදීප් අය්යා..කුලියාපිටියෙ. ඔය සිද්ධිය මට හොදට මතකයි. .ඔන්න ඔය වගේ ප්‍රාථමික අව්ධි ලංකාවෙන් නැති කරන එක තමයි රටට ආදරෙ නායකයන් කරන්න ඕන. පාසල් කැඩෙට් ටීම් එකේ ගැම්මෙන් (දඩබ්බරයි තමයි) හිටිය කොල්ලෙක් තමයි.සාධාරණයක් වෙන්න ඕන !
හැංගිලා හිටිය පොලිස් නිලධාරියාට තිබුනනෙ කෝල් කරල පොලිස් කන්ඩායම් ගෙන්වගන්න ඉක්මනින්.එහෙම නැත්නම් ඔබට තිබුනෙ පසුබසින්න.ඇසක් කියන්නෙ මිල කල නොහැකි වස්තුවක්නෙ.කෙසේ වෙතත් ඔබේ ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා සර්❤❤❤❤
@@kusumlathawejesinha1647 එම නිලධාරියා හැංගිලා හිටපු නිසා අද අපි කතාව දන්නවා. එහෙම නොවුණා නම් අපරාධකරුවන් හොඳ මිනිසුන් වෙලා නිලධාරීන් අපරාධකරුවන් ලෙස එතැනදී මිය යනවා
යුක්තිය ඉටුවෙවා
පුලුවන් කෙනෙක් මේ සහොදරයාට මහන්සි නොවි ඇස් වලට බලපාන්නෙ නැති ආයතනයක රැකියවක් දෙන්න පුලුවන්නම් ලොකු පිනක් 😢
ඒ කාලෙ තිබුනේ හොරුන්ට ගියපු රටක්නේ ඉතින් උන්ගෙන් ඔයිටවැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැකියි. කෙසේවුවත් ඔබතුමාගේ සේවයට සාධාරණය ඉටුවිය යුතුමයි.
මම විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙක් මොහු ඉතාම හොඳ නිලධාරියෙක් ඒ නිසා මම දන්නා හඳුනන මානසික ගුණාංගයන්ගෙන් පොලිස්පතිවරයෙක් අපිට සිටින නිසාත් සංවේදී ජනාධිපතිතුමෙකු අපේ රටේ සිටින නිසාත් මොහුට සාධාරණයක් ඉටුවේවි
රැකියාව තුලදී යම්හෝ අනතුරක් උවහොත් අනිවාර්යෙන්ම රජයෙන් වන්දියක් ගෙවිය යුතුමයි. ඒක තමයි නීතිය නමුත් අපේරටේ ඉන්න පාදඩයින්ට මේවයින් වැඩක්නෑ...මුංවත් මෙයිටවඩා
අනතුරුකට පත්වෙන්න ඕනෙ...අපේ සිංහලයන්ගෙ කොහෙද එකමුතුකමක්..
God bless you..
ඔබට යහපතක්ම වෙන්න ඕනා...කනගාටුයි පොලිසිය ගැන...
Fight!! we are with you!!
ලංකාවේ මිනිස්සු ගැනත් කලකිරුණා
පුත්තම් බුරුවගේ සෙට්එක වෙන්නැති මෙවැඩෙට හවුල් නැත්නම් පියන්කරයා තමයි දැදුරුව හරන එක මාර කරදරයක් එදවස්වල පාරකයන්නනැ
Me kathawa ahadhdi puduma dukak ha wedanawak danuna...oyata hodai wenna ona dalada samidu pihitai❤❤❤
Aththatama duka hithenawa me kathawa ahuwama 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
ඇත්තමයි රටක් වටින සම්පතක් ඔහු
පව් ,,හරිම දුකයි ,,,රට වෙනුවෙන් ,,තමන්ගේ රාජකාරිය වෙනුවෙන් ,,ලේ,ඇට ,මස්,දන් දීලා ,තමන්ගේ වටිනා මුළු ජීවිතයම,,කැප කරපු ඔබට ,,සාදාරණයක් ඉටු කරලා නැහැ ...පුදුම මිනිස්සු ඉන්න රටක් 😢,, අනුර කුමාර ජනාධිපති තුමාට ප්‍රදිප් මහත්මයා ගැන ඇස ගැටේවා,,,හරිම ලස්සන කෙනෙක් ...පව් 😢😢😢
නීතිය පැත්තෙන් කෙරෙන්න ඕන යුතුකම් හරි ඉටු කරන්න ...
අපේ රටේ උන් හරි කුහකයි, සහෝදරයා ,,උන්ගේ ළඟ තියෙන්නේ ,ඊර්ෂ්‍යාව ක්‍රෝධය වයිරය , ඒ මදිවට ,වපුර වපුර ජීවත් වෙන්නේ ....,..,
සිදුවිම මොකද්ද කියලා හරියටම මතකනැ.ජානාදිපතිතුමා එකවෙලාවක කියනවා අපි එයාලාට සාදාරනයක් කරන්ඩ ඔනි අපි කරන්නැත්තන් කවුද කරන්නෙ කියලා අහනවා.අන්න එ වගෙ මෙ මිනිස්සුන්ට සාදාරනයක් කරන්නැත්තන් කාටද කරන්නෙ කියලා තමයි අහන්න හිතෙන්නේ .
I hope this case come to the attention of NPP government. Thank you Tharindu, please send the information to Mr. Vijitha Herath. There should be justice to this brave officer.
Ane tharidu, me siddiya wenuwen sadaranaya ituwena thek nihada nowanna. Api onama awasthawaka oba samaga.❤❤
නීදැං වත් සාධාරණයක් ඉටු නොවුනොත් ,,, ඉතිං ,,,,,,,,,,,,,
මේ හිටපු පොලිස් පති තුමාට සාදාරනයක් කරදෙන මෙන් ,, කාරුණිකව ජනපති තුමා ඇතුළු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිමූ,,,
පව් මේ සාදාරන සේවයක් කරපු නිලදාරියෙක්.😢
එතකොට පොලිස් නීති කොට්ඨාසයෙන් මෙයාට නීතිය ආධාර දීලා නෑරාජකාරියේ යෙදී සිටියදී ඕවයි සී කෙනෙකුට ඔච්චර ප්‍රහාරයක් එල්ලවෙලත් පොලිසියෙන් නිදි මොහුට සාධාරණය ඉෂ්ට වෙලා නෑ පොලිසියේ ඕඅයිසී කෙනෙකුට නීතිය ඔහොම නම් සාමාන්‍ය ජනතාවට කොහොම නීතිය නොවෙයිද
E kella lassanata vitharai adarei karala tiyenne
IP මහත්තයෝ ඔයාගේ එක වරදක් මං තේරුම් ගන්නවා ඔයාගේ ඔලුවට මෙවැනි ප්‍රහාරයක් දුන්නම ඔයාගේ සගයෝ නිදන් හිටිය නිසා ඔබට මේ ඉරණමට ගොදුරු වුනේ ආයුද අරන් යන්නේ මෙවැනි අවස්ථාවක් වුව හොත් වෙඩි තිබීම බලය ඔබ සතුයි ඉතින් එවෙලේ ඔබ ඕන දෙයක් වෙන්න එකෙක්ට අවම බලය පාවිච්චි කරනම් මේ දුක් පුවත අපිට අහන්න වෙන්නේ නෑ මේවා දැන් රාජකාරි කරන අයටත් හොද පාඩමක්
2006 කියන්නේ නිතීය වල් වදින්න පුලුවන් ප්‍රමාණයටත් වඩා වල් වැදුණු යුගයක්.
New police minister, denuwan, desawan wakewa... methumata sarwa, sadaranaya ituwena thek, obalata kamaththa dun api deneth dalwa desawan hara bala sitimu. Thank ,s tharidu❤
We should be shameful that this type of inhumane activities happening in country like ours where even innocent animals were treated kindly in the past. So sad. Hope this honest officer get the justice under the AKD's government. There may be similar incidents happened to other officers who should receive fair treatment.
උසස් කියාගන්නා උන්ට ගෙඩ් පූජා ඕනෑමයි ... සහෝදරයා ගොඩක් දෙනා පෝෂණය වෙන්නෙ සෙසු නිළයන්ගෙන්ම තමයි පුජාව වැරද්දුවොත් ලෙඩක්ම තමයි ...
Athi garu janadipathi ANURA.SAHODARAYA MEMA POLICE NILADARIYAT SADARANAYA itukaranna
Inna puthe labunu yukthiya oyata waradinne naha theruwan saranai
Obagana harima kanagatui janadipatitumani ratawenuwrn kapauns mamaniladariyata sadaranayak karanna
Mage jevete ahapu dukbarama
Kathava meya
Oba tumata budusaranai
තරිදු වරදවා හිතන්න එපා, ඔයාට ආදරේ නිසා සහ ඔයාගේ චැනල් එක ඉහලට යන එකට ආසා කෙනෙක් විදිහට අවංකවම මේ කියන්නේ, එහා පැත්තේන් ඔය ගෑණු ළමයව තියාගන ඉන්න එකෙන් කිසිම වැඩක් වෙන්නේ නෑ සහ තියන වැලියුව් එකත් නැති වෙනවා සහ අනවශ්‍ය අවදානමක් ගන්න ඕනත් නෑනේද, නිකමට වගේ අනික් තරිදුගෙනුත් අහලා බලන්න මම මෙහෙම කියුවා කියලා.
එයා බොහොම පැහැදිලිව සුමටව භාෂාව හසුරුවනව. හොඳ කටහඬක් තියෙනවා. අපිට අහන්න ඕනි කියලා හිතෙන ප්‍රශ්නයකුත් ඇහුව. මට නම් හොඳයි.
අටම්පාහුර 👍එයා නිදැවටෙනවා
මගෙ අයියත පොලිසියෙ ඉදලා අයින් වුනෙත් පොලිසියේ තියෙන අසාදාරනකමි නිසා
අමුතු පොලිස් නිලධාරී මහත්මයෙක්
Methumata sadaranayak etu wewa....hoda ayata oya police thana na..😢😢😢😢😢
Mewan daksha police niladariyekata sasaranaya itu wenna one.
30:36 ඒකිව බදින්න නොලැබිච්ච එකත් හොදයි ,,,,,,අසරණ වුනාම දාලා යන එකියක් පස්සෙ මොනා නොකරයි ද
👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️
හැකිනම් නීතීඥ වරයෙකු වන ලෙස මම ප්‍රදීප්ට යෝජනා කරනව.
මම හිතනව llb කරල ඒ මාර්ගයේ යන්න ඔබට සුදුසුකම් ඇති කියල...
වයස ගැන හිතන්න එපා...
ඔය. අපරාධ වූ, පුදෙසයෙම, 2021,තවත් පොලිස්. නිලධාරියකු. වැලිලෙරියකට,යටකරල, ඝැතනකරබව,පූවත්පත්වල. වාර්තාඋනා, ඔහුටද, සදාරනයවීතිබෙද, එයත්ඕයවගෙ, එකක්,නෙද?
👍
Padada police eke නිලධාරියකු සලකන වීදිය pannawade
අපට යුක්තිය කෙසේවෙතත්.හරියට රාජකාරි කරන්න ගිහින් බරපතල අගතියකට පත්උන උබලගෙම නිලධාරීන්ටවත් යුක්තිය ඉටුකරපල්ල සිරිලංකා පොලිස්.
🙏🙏
තරිඳු මහත්මය මමත් එතුමගැන දන්නවා.
ඇයි ඇත්ත නොකෙයන්නේ
Harima dukai. Ounta ohoma nam api wage ayata kohoma weida.policiyeth inne thirisannu .okuta nisi daduwam lebiya uthui. BuduSaranai
Mewage ke deneku ta me wage asadarana wela athda😢😢
Me mahathmaya ta police sthanaya thula siduwu noselakilla gena harima kanagatui . Ohoma thamai hungak ayathana thula kepilla . Apith Kuliyapitiya bala pradesaye . Oba thumata sadharanaya itu wewa . Theruwan Saranai . Siyalu dewi pihitai .
ඔබ තුමාට අසාධාරනයක් කරලා ඔබගෙ ප්‍රකාශය ඇසුවම දෙනෙතට ගලන කදුලු ඇයි පොලිස් නිලධාරි පොලිස් නිලධාරි තුමාට ඇස අහිමි වෙලා පොලිස්පති තුමනි ඔබ තුමා ගෙ අවධානය යොමුකර සාධාරණයක් ඉටුකර දෙන්න .
Obata vinakarapu hamotama sobadahama daduwam danawami dasapalan gathto munta aniwaryanma heragadara dora arinna nitipatitumani
ඒ මිනිස්සු තුවක්කුවත් ගත්තා නම්, ඇයි පැට්රල් හොය හොයා ගියේ,🤔..
ඔයා ගොන්ද.
❤❤❤❤❤❤
මේ officer ව හොදට පුරුදු ගතියක් තියෙනවා
ඒකාලේ එහෙම mobile phones තිබුණද?,🤔,, අනික තිබ්බත් දැදුරුඔය වගේ Location Coverage තිබුණේ නෑනේ, ,
Film akak
56:23 අග්‍රහාර රක්ෂන එකෙන් නැද්ද
කවුරැ රජ කෙරැවත් සාඩාරනව රාජකාරිය කරන කෙනෙකුට තැනක් නැ
මේ ලංකාවෙ කිසිදු ආයතනයක සාධාරණය නෑ. ඔය හැම තැනම අවංකව වැඩ කරනවා කියන්නෙ තමන් අතින් තම ගෙල සිඳීමක් වගෙ වැඩක්. අවසානය ජයගන්න නම්. තනියෙන් සටන් කළ යුතුම වෙනවා...
❤❤❤
Mathumzata sadaaranayak itowiyauthuiiii saadarana minisunta horu szmaga idanaaà